මෙම වෙබ් අඩවියේ අයිතිය Inivak ආයතනය සතුවන අතර අවසරයකින් තොරව භාවිතා කිරීම, පිටපත් කිරීම, දත්ත සොරාගැනීම වැනි ඕනෑම අක්‍රමිකතාවයක් වෙනුවෙන් ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ අණපනත් අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර සිටිමු.
අපගේ වෙබ් අඩවිය ගුරුවරුන් සදහා සේවා සපයන ආයතනයක් වන අතර සිසුන් සමඟ කිසිදු මූල්‍ය හෝ මූල්‍ය නොවන බැදීමක් අප සතුව නොමැත. නමුත් සිසුන්ට ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහය ලබාදීමට අප ආයතනය කැපවන්නෙමු.
ඉහත පරිදිම අප යම් යම් වගකිම් මගින් බැදීම් පවතින්නේ ගුරුවරුන් සමග පමණි.
ඔබ විසින් අප ආයතනයට ගෙවිය යුතු කොමිස් මුදල් මාසයේ අවසාන සතියේ ගෙවිය යුතුයි. [එනම් 25 දින සිට 30 දක්වා] යම් හෙයකින් එසේ නොව්නහොත් අප විසින් ඔබගේ ගිණුම අක්‍රීය කරනු ඇත. අපගේ අක්‍රීය කිරීම් නිවේදනයට දිනක් තුල ප්‍රතිචාර නොදැක්වුවහොත් ඔබගේ ගිණුම තුල ඔබ විසින් එකතු කර ඇති සියලු ගොනු ස්වයක්‍රීයව මැකීයනු ඇත.
Recording ගබඩාව හැර අනෙකුත් සියලු සේවා ඔබ පරිබෝජනයෙන් අනතුරුව ගෙවීම් සිදු කරන නිසා කිසිදු හෙයකින් කොමිස් මුදල් නැවත ගෙවනු නොලැබේ.
Recording ගබඩාවේ ඇති දත්ත යම් හෙයකින් අපගේ දෝෂයකින් මැනියාමක් හෝ හානියකට පත්වුවහොත් අදාල මාසයට අදාලව අප ලබාගත් සම්පූර්ණ මුදල නැවත ගෙවනු ලැබේ.
වැදගත්: පන්ති සඳහා ගෙවීම් යාවත්කාලීන කිරීමේදී (Renew කිරීමේදී), පැරණි ගෙවීම් සියල්ල ස්ථිරවම මකා දැමෙනු ඇත. මෙම දත්ත නැවත ලබා ගැනීමට නොහැකි වන අතර, අතීත ගෙවීම් වාර්තා සුරැකීමට අවශ්‍ය නම්, කරුණාකර යාවත්කාලීන කිරීමට පෙර ඒවා බාගත කර ගන්න.
අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය යටතේ පහත කරුණු ආවරණය වේ:
ඔබගේ පුද්ගලික තොරතුරු භාවිතය පිළිබඳව: