About STUDY POINT
🌟 අපගේ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු!
Grade 6 සිට Grade 11 දක්වා සිසුන් සඳහා English Medium Science සහ Mathematics විෂයන් සඳහා විශේෂිත ඉගැන්වීම් සේවාවක් අප විසින් පිරිනමනු ලැබේ.
Exam target කරගත් ක්රමවත් teaching system එකක් මඟින්, සරල හා පැහැදිලි ලෙස විෂය කරුණු අවබෝධ කරගැනීමට අපි සිසුන්ට උපකාර කරමු. Friendly සහ supportive teaching style එකක් සමඟ, සෑම සිසුවෙකුටම ඉගෙනීම පහසු සහ රසවත් අත්දැකීමක් බවට පත් කරමු.
📚 අපගේ සේවාවන්:
English Medium Science & Mathematics (Grade 6 – 11)
Online Classes
Live & Recorded Lessons
Exam-Oriented Teaching System
Friendly & Experienced Teaching
ඔබගේ සාර්ථක අනාගතයට අදම අප සමඟ එක්වන්න! 🚀
Our Classes
Choose the class that matches your target and start your learning journey with consistent weekly sessions.
Grade 9
Grade 9 Science (English Medium) A comprehensive class covering both Theory and Practical aspects to ensure a complete understanding of the subject. Lessons are delivered in a simple and clear manner using practical examples and experiment-based teaching methods. The course is designed with an exam-oriented approach to help students achieve better results. Read More
Grade 8
Welcome to science (2026) English medium class Theory/practical sessions
Video Learning Packs
Class Schedule
| Day | Time | Class Name |
|---|---|---|
|
Thursday
|
07:00 AM | Grade 8 |
|
Saturday
|
07:00 PM | Grade 10 |
|
Sunday
|
01:00 PM | Grade 9 |
| 07:00 PM | Grade 11 |